හෙට දින ලොව දිනන්නන් මෙහෙයවන්නට, අද දින ඔබේ නායකත්ව හැකියාවට පියාපත් දෙන්න.
අප විද්‍යාලයීය විනය, ගරුත්වය සහ කීර්ති නාමය ඉදිරියටම රැගෙන යාම උදෙසා වගකීම් සහගතව කටයුතු කළ හැකි, ආදර්ශමත් 2026/2027 නවක ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත.
🎯 සුදුසුකම්:
අධ්‍යාපන මට්ටම:
( 8-12 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් වීම.)
චරිතය:
(යහපත් විනයක් සහ ඉහළ සදාචාරාත්මක හැසිරීමක් ප්‍රදර්ශනය කර තිබීම.)
බාහිර ක්‍රියාකාරකම්:
(ක්‍රීඩා, සමිති සමාගම්, සෞන්දර්ය හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල නිරත වී තිබීම අමතර සුදුසුකමකි.)
අයදුම්පත් නිකුත් කරන දිනය:
2026 .06.02
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය:
2026.06.15
පහත අයදුම්පත මුද්‍රණය කර අයදුම්කරන්න