2026/2027 නවක ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවීම
හෙට දින ලොව දිනන්නන් මෙහෙයවන්නට, අද දින ඔබේ නායකත්ව හැකියාවට පියාපත් දෙන්න.අප විද්‍යාලයීය විනය, ගරුත්වය සහ කීර්ති නාමය ඉදිරියටම රැගෙන යාම උදෙසා වගකීම් සහගතව කටයුතු කළ හැකි, ආදර්ශමත් 2026/2027 නවක ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත.🎯 සුදුසුකම්:අධ්‍යාපන මට්ටම:( 8-12 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් වීම.)චරිතය:(යහපත් විනයක් සහ ඉහළ සදාචාරාත්මක හැසිරීමක් ප්‍රදර්ශනය කර…



