Admission for 2024 A/L Examination

මැදිරිගිරිය ජාතික පාසල හරහා මෙවර අපොස උ/පෙල සදහා අයදුම්කරන සියලුම සිසුන් තම අයදුම්පත්‍ර පාසලට Online ක්‍රමයට එවිය යුතුය. ඒ සදහා පහත සබැදිය භාවිත කර අයදුම්පත්‍රය පුරවා පාසල වෙත එවන්න. තොරතුරු සනාථ කර අත්සන් කිරීම සදහා ඔබ 2024.07.08 දින පාසලට පැමිණිය යුතුය.

https://medirigiriyasch.lk/onlineModule/loginreg.html

(අයදුම්පත්‍රය විවෘත කර ගැනීම සදහා User name, Password පාසල් Whatsapp සමූහ හරහා දැනුම් දී ඇත. මිතුරන්ගෙන් දැනගන්න)

Leave Comment

Your email address will not be published. Required fields are marked *