2025 A/L – 2025 අපොස උ/පෙළ සදහා මැදිරිගිරිය ජාතික පාසල මගින් අයදුම්කිරීම

2025 අපොස උ/පෙළ සදහා මැදිරිගිරිය ජාතික පාසල මගින් අයදුම්කිරීමට බලාපොරොත්තුවන පාසලේ 2025 උසස් පෙළ සියලුම දරු දැරියන් (දෙවන වර ඇතුලුව) පහත සබැදිය හරහා ඔබගේ අයදුම්පත මාර්ගගතව පාසලට එවන්න. අයදුම්පත විවෘත කර ගැනීමට අවශ්‍ය මුරපදය පන්තිභාර ගුරුවරයා වෙතින් ලබා ගන්න. අයදුම්පත් යොමු කල හැකි අවසාන දිනය 2025-06-19 මධ්‍යම රාත්‍රී 12.00 බව සලකන්න‍ https://medirigiriyasch.lk/onlineModule/loginreg.html

Leave Comment

Your email address will not be published. Required fields are marked *