Author: medirigiriyasch@gmail.com

Admission for 2024 A/L Examination

මැදිරිගිරිය ජාතික පාසල හරහා මෙවර අපොස උ/පෙල සදහා අයදුම්කරන සියලුම සිසුන් තම අයදුම්පත්‍ර පාසලට Online ක්‍රමයට එවිය යුතුය. ඒ සදහා පහත සබැදිය භාවිත කර අයදුම්පත්‍රය පුරවා පාසල වෙත එවන්න. තොරතුරු සනාථ කර අත්සන් කිරීම සදහා ඔබ 2024.07.08 දින පාසලට පැමිණිය යුතුය. https://medirigiriyasch.lk/onlineModule/loginreg.html (අයදුම්පත්‍රය විවෘත කර ගැනීම සදහා User name, Password පාසල් Whatsapp සමූහ හරහා දැනුම්…