Admission for 2026 A/L

අභිමානවත් මැදිරිගිරිය ජාතික පාසලට ඇතුළුවීමට අවස්ථාවක් …

අ.පො.ස උසස් පෙළ සියලු විෂය ධාරාවන් සදහා 2025 -2026 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ නවක සිසුන් ඇතුළත් කරගැනීම සඳහා ඉල්ලුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ.

අයදුම්පත් සම්පුර්ණ කිරීම සදහා පහත සබැඳිය ඔස්සේ පරිශීලක නාම සහ මුරපදය භාවිතා කරන්න..

https://medirigiriyasch.lk/onlineModule/aladmission/loginreggit.html

User Name – abc
Password – 123

අයදුම්පත් බාරගැනීමේ අවසන් දිනය 2024-10-09

Leave Comment

Your email address will not be published. Required fields are marked *