• Slider Image
  • Government School in Sri Lanka
  • Slider Image
OUR VISION

OUR VISION

2025 පළාතේ විශිෂ්ටතම පාසල බවට පත්වීම - To be the Most Outstanding School in the Province in 2025.

OUR MISSION

OUR MISSION

ජාතික අධ්‍යාපන අරමුණු හා පොදු නිපුණතාවයන්ට අනුගතව පාසල සතු භෞතික හා මානව සම්පත් මනාව කළමණාකරණය කරමින් විශිෂ්ට පුද්ගලයින් ලොවට දායාද කිරීම - Endowing Excellent citizens to The World by managing The Physical and human resources of the school in accordance with the National Objectives and the General Competencies of Education.

PRINCIPAL

PRINCIPAL

Rasika Chaturanga - + 94 27 22 48 220

2025 A/L – 2025 අපොස උ/පෙළ සදහා මැදිරිගිරිය ජාතික පාසල මගින් අයදුම්කිරීම

2025 අපොස උ/පෙළ සදහා මැදිරිගිරිය ජාතික පාසල මගින් අයදුම්කිරීමට බලාපොරොත්තුවන පාසලේ 2025 උසස් පෙළ සියලුම දරු දැරියන් (දෙවන වර ඇතුලුව) පහත සබැදිය හරහා ඔබගේ අයදුම්පත මාර්ගගතව පාසලට එවන්න. අයදුම්පත විවෘත කර ගැනීමට අවශ්‍ය මුරපදය පන්තිභාර ගුරුවරයා වෙතින් ලබා ගන්න. අයදුම්පත් යොමු කල හැකි අවසාන දිනය 2025-06-19 මධ්‍යම රාත්‍රී 12.00 බව සලකන්න‍ https://medirigiriyasch.lk/onlineModule/loginreg.html