මැදිරිගිරිය ජාතික පාසලේ 6 ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවා ගැනීම වෙනුවෙන් අයදුම් පත්‍ර යොමු කළ සියලු දෙනා සඳහා සම්මුඛ පරීක්ෂණය 2025 පෙබරවාරි 05 සහ 06 දින පෙරවරු 8-30ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ. ඒ සඳහා ඔබ,
පැමිණිය යුතු දිනය වේලාව
දරුවන්ගේ නාම ලේඛනය
සම්මුඛ පරීක්ෂණයට රැගෙන ආ යුතු දෑ
පහත දැක්වේ.
