ජාතික පාසල
ගුරුවරුන්ගේ තොරතුරු පාසල වෙත එවීම සඳහා මෙම අයදුම් පත්‍රය පුරවා එවන්න
මෙම අයදුම් පත්‍රය මගින් ගුරුවරුන්ගේ රාජකාරීමය තොරතුරු එකතු කර ගන්නා අතර අයදුම්පත පිරවීමට ප්‍රථමයෙන් පහත තොරතුරු ඔබ සතුව තිබේ දැයි තහවුරු කරගන්න.
මෙම අයදුම් පත්‍රය මගින් ගුරුවරුන්ගේ වාර්ෂිකව යාවත්කාලීන වන තොරතුරු එකතු කර ගන්නා අතර අයදුම්පත පිරවීමට ප්‍රථමයෙන් පහත තොරතුරු ඔබ සතුව තිබේ දැයි තහවුරු කරගන්න.
ඔබගේ විෂයන් වලට අදාලව you tube වෙබ් අඩවිය තුල උඩුගත කර ඇති වීඩියෝ පාඩම් මාලා මේ හරහා අප වෙත එවන්න
පාසලේ සිටින සියලුම සිසු දරු දැරියන්ගේ තොරතුරු මාර්ගගතව එක් රැස් කර ගැනීමේ වැඩසටහනක් පාසල තුල ක්‍රියාත්මක වේ ඒ සඳහා ඔබගේ දායකත්වය ඉතාම අගය කොට සලකන අතර මෙම අයදුම් පත්‍රය නිවරදිව පුරවා ඔබගේ තොරතුරු පාසල වෙත එවන්න
අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන් මෙම අයදුම් පත්‍රය පුරවා එවන්න (කල් ඉකුත් වී ඇත)