For Teachers

Marking schemes for Term test – 2019 July – download here

 

වාර විභාග ලකුණු විශ්ලේෂණය

ඔබගේ පාසලේ හෝ පන්ති කාමරයේ වාර විභාග ලකුණු පහසුවෙන් විශ්ලේෂණය කළ හැකි මෙවලමක් අප නිර්මාණය කර ති බෙනවා. පහත දක්වන සබැඳි හරහා එම මෙවලම් download කරගෙන ඊට ඔබගේ සිසුන්ගේ ලකුණු ඇතුලත් කරගන්න.

6 9 ශ්‍රේණි සඳහා ගැලපෙන  ලකුණු විශ්ලේෂණ ආකෘතිපත්‍රය 6-A control Panel

10-11 ශ්‍රේණි සඳහා ගැලපෙන  ලකුණු විශ්ලේෂණ ආකෘතිපත්‍රය 10-A control Panel

12-13  කලා අංශ සඳහා ගැලපෙන  ලකුණු විශ්ලේෂණ ආකෘතිපත්‍රය 12 A1 Control Panel

12-13  වාණිජ අංශ සඳහා ගැලපෙන  ලකුණු විශ්ලේෂණ ආකෘතිපත්‍රය 12 C1 Control Panel

12-13  විද්‍යා අංශ ශ්‍රේණි සඳහා ගැලපෙන  ලකුණු විශ්ලේෂණ ආකෘතිපත්‍රය12 Bio Control Panel

12-13 තාක්ෂණ අංශ සඳහා ගැලපෙන  ලකුණු විශ්ලේෂණ ආකෘතිපත්‍රය 12 Etec Control Panel

පොදු ආකෘති සහ උපදෙස් පත්‍රිකා Instructions for class teachers  Document formats

===================================================================================

2019 අ.පො.ස (උ/පෙළ) විභාගය සදහා මූලාකෘති ප්‍රශ්න පත්‍ර

Click Here

===================================================================================

වැන්දඔු අනත්දරු නැවත ලියාපදිංචිවීම

ඔබ ලියාපදිංචි වී ඇති දැයි පරීක්ෂා කිරීමට මෙතන ක්ලික් කර හැදුනුම්පත් අංකය ලබා දෙන්න.

එවිට පහත පරිදි ඔබේ සාමාජික සහතිකය දර්ශනය නොවේ නම් ඔබ නැවත ලියාපදිංචි වී නොමැත. අවශ්‍ය අයදුම්පත්‍ර වහාම කලාප කාර්යාලයට භාර දෙන්න

මාර්ගගතව ලියාපදිංචි වන්න Click Here


Recent News

  • 2023 අ.පො.ස (උසස් පෙළ) නවක සිසුන් සදහා මෙම සතිය තුල අධ්‍යයන කටයුතු ආරම්භ වේ

Click on dates to view news

August 2022
M T W T F S S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
293031