For Students

  1. ශිෂ්‍ය තොරතුරු මාර්ගගතව එකතු කර ගැනීමේ වැඩසටහන

මැදිරිගිරිය ජාතික පාසලේ දැනට ඉගනුම ලබන සියලුම සිසු දරු දැරියන්ගේ තොරතුරු පරිගණකගත කිරීම සහ පවතින තොරතුරු යාවත්කාලීන කිරීමේ අරමුණින් මාර්ගගතව සියලුම සිසුන්ගේ තොරතුරු එකතු කර ගැනීමේ වැඩසටහනක් පාසල් වෙබ් අඩවිය හරහා සිදු කරමින් පවතී. සඳහා ඔබගේ දායකත්වය ඉතාම අවශ්‍ය වන අතර පහත දැක්වෙන සබැඳිය මත click කර ලැබෙන මාර්ගගත අයදුම්පත්‍රය නිසි පරිදි නිවැරදිව පුරවා පාසල වෙත ලැබීමට සලස්වන්න. මේ සඳහා ඔබගේ දායකත්වය ඉතාම අගය කොට සලකමි.

ඔබගේ ‍තොරතුරු එවීමට මෙහි ක්ලික් කරන්න

===========================================================

2. 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දීමට බලාපොරොත්තු වන සියළුම සිසුන් පහත දැක්වෙන සබැඳිය ක්ලික් කර ිභාගය අයදුම් කිරීමට අවශ්‍ය තොරතුරු පාසල වෙත එවන්න

අ.පො.ස සා/පෙළ 2020 අයදුම්කිරීම සදහා තොරතුරු එවීම

===============================================================

Send Applications for 2022 A/L Admission

Send data for GCE AL Exam 2020 to the school


Recent News

  • 2023 අ.පො.ස (උසස් පෙළ) නවක සිසුන් සදහා මෙම සතිය තුල අධ්‍යයන කටයුතු ආරම්භ වේ

Click on dates to view news

August 2022
M T W T F S S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
293031