2022 අ.පො.ස (උ/පෙළ) අයදුම්පත්‍ර කැදවීම
Category : Uncategorized
මෙවර 2022 අ.පො.ස (උ/පෙළ) සදහා මැදිරිගිරිය ජාතික පාසලෙන් අයදුම්කරන සියලුම දරු දැරියන් පහත සබැදියෙන් විභාගය අයදුම් කිිිිරීම සදහා අවශ්‍ය තොරතුරු 2022-08-10 දින රාත්‍රී 12.00ට පෙර පාසල වෙත යොමු කරන්න.