Daily Archives: November 8, 2021

2021 උසස් පෙළ අයදුම්පත්‍ර අත්සන් කිරීමට පැමිණිය යුතු දින

Category : Uncategorized

2021 අ.පො.ස උ/පෙළ විභාගය සදහා මැදිරිගිරිය ජාතික පාසලෙන් අයදුම්කල දරු දැරියන් පහත දින වලදී අයදුම්පත්‍ර අත්සන් කිරීමට පාසලට පැමිණෙන්න

2021-11-23 අගහරුවාදා කලා විෂය ධාරාව

2021-11-24 අගහරුවාදා වාණිජ විෂය ධාරාව

2021-11-25 අගහරුවාදා ගණිත විද්‍යා විෂය ධාරාව

2021-11-26 අගහරුවාදා තාක්ෂණ විෂය ධාරාව


Recent News

  • 2021 අ.පො.ස (උසස් පෙළ) විභාගය අයදුම්පත්‍ර අත්සන් කිරීමට මෙම සතිය තුල (නොවැ22 – නොවැ 26 ) පාසලට නිල ඇදුමෙන් පැමිණෙන්න

Click on dates to view news

November 2021
M T W T F S S
« Dec    
1234567
891011121314
15161718192021
22232425262728
2930