2021 GCE A/L Exam Admission

2021 GCE A/L Exam Admission

Category : Uncategorized


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 වර්ෂයේ පැවැත්වෙන විභාගය සඳහා මැදිරිගිරිය ජාතික පාසල මගින් පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටින සිසු දරු දැරියන් ඔබගේ තොරතුරු පාසල වෙත එවන ලදී. ඔබ එවූ තොරතුරු නිවැරදි දැයි පහත සබැදියෙන් බලන්න. ගැටලු දැනුම්දීම සදහා 071 440 14 34 අමතන්න.

අයදුම්කල නාම ලේඛනය

2021AL-Exam-Applied-Name-list

දැනුවත්කිරීමකින් පසු නැවත තොරතුරු එවීම සදහා පහත සබැදිය භාවිත කරන්න.

https://medirigiriyasch.lk/alexam/application.html




Leave a Reply

Recent News

  • 2021 අ.පො.ස (උසස් පෙළ) විභාගය සදහා මැදිරිගිරිය ජාතික පාසල මගින් අයදුම් කරන සියලුම දරු දැරියන් මෙම අයදුම්පත්‍රය 2021- 07-08 දින රාත්‍රී 12ට පෙර පුරවා එවන්න

Click on dates to view news

September 2021
M T W T F S S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
27282930