මැදිරිගිරිය ජාතික පාසල – 6,7,8,9 Online ක්රමයට ඉගැන්වීම්

මැදිරිගිරිය ජාතික පාසල – 6,7,8,9 Online ක්රමයට ඉගැන්වීම්

Category : Uncategorized

6,7,8,9 ශ්‍රේණ වල දරු දැරියන් සදහා නැවත පාසල ආරම්භ කරන තෙක් 2021-11-15 දින සිට online ක්‍රමයට ඉගැන්වීම් කටයුතු කිරීමට මැදිරිගිරිය ජාතික පාසල තීරණය කර ඇත. එ අනුව අද දින මෙලෙස එම ඉගැන්වීම් කටයුතු ඔබේ අංදරණීය ගුරු භවතුන් විසින් අංරම්භ කරන ලදී. වැඩි දුර විස්තර සදහා පන්ති භාර ගුරුවරයා සම්බන්ධ කර ගන්න.

Grade 06
Grade 07
Grade 08
Grade 09

Leave a Reply

Recent News

  • 2021 අ.පො.ස (උසස් පෙළ) විභාගය අයදුම්පත්‍ර අත්සන් කිරීමට මෙම සතිය තුල (නොවැ22 – නොවැ 26 ) පාසලට නිල ඇදුමෙන් පැමිණෙන්න

Click on dates to view news

November 2021
M T W T F S S
« Dec    
1234567
891011121314
15161718192021
22232425262728
2930