Author Archives: MNC web crew

2020 විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම (2020-10-05) හෙට

Category : Uncategorized

2020 අ.පො.ස උසස්පෙළ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම (2020-10-05) හෙට සිට සිදුකරන බැවින් සුපුරුදු නිරෝධායන නීතී අනුගමනය කරමින් පාසලට පැමිණෙන ලෙස විදුහල්පතිතුමා දන්වා සිටියි.


ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැලදවීම

Category : Uncategorized

විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිළ ලාංඡන පැළදවීමේ උත්සවය 2020-09-24 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.



අපොස සා/පෙළ 2020 අයදුම්පත් අත්සන් කිරීම

Category : Uncategorized

2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කළ සියලුම දරුදැරියන් 2020 අගෝස්තු 28 වන දින පාසලට පැමිණ එම අයදුම්පත් වල නිවැරදි භාවය තහවුරු කර අත්සන් තබන ලෙස පාසල දන්වා සිටි. ඔබ පැමිණෙන විට ඔබේ ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණෙන්න.


ගුරු දත්ත මාර්ගගතව එකතු කර ගැනීම

Category : Uncategorized

පාසලේ දැනට සේවය කරන සියලුම ගුරුවරුන්ගේ දත්ත මාර්ගගතව ලබාගෙන පරිගණකගත කිරීමේ වැඩසටහනක් මැදිරිගිරිය ජාතික පාසල මගින් ආරම්භ කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය ඉතාම අගය කොට සලකන අතර 2020.08.31 දිනට ප්‍රථම පහත සබැදිය මත ක්ලික් කර ඔබගේ දත්ත පාසල වෙත එවීමට කටයුතු කරන්න. එය A.B,C ලෙස අයදුම්පත්‍ර තුනකින් සමන්විත වන අතර A පත්‍රිකාව මගින් ඔබගේ පෞද්ගලික තොරතුරුද, B පත්‍රිකාව මගින් රාජකාරිමය තොරතුරු ද, ‍C පත්‍රිකාව මගින් වාර්ෂිකව යාවත්කාලීන වන තොරතුරු ද එකතු කර ගනු ඇත.

අයදුම්පත් වෙත පිවිසීමට මෙහි ක්ලික් කරන්න


සිසුන්ගේ දත්ත මාර්ගගතව එකතු කර ගැනීම

Category : Uncategorized

පාසලේ සිටින සියලුම සිසු දරු දැරියන්ගේ තොරතුරු මාර්ගගතව එක් රැස් කර ගැනීමේ වැඩසටහනක් පාසල තුල ක්‍රියාත්මක වේ ඒ සඳහා ඔබගේ දායකත්වය ඉතාම අගය කොට සලකන අතර මෙම අයදුම් පත්‍රය නිවරදිව පුරවා ඔබගේ තොරතුරු පාසල වෙත එවන්න

අයදුම්පත විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න

http://medirigiriyasch.lk/data/regstu.html

You tube පාඩම් යොමුකිරීම

Category : Uncategorized

ලංකාවේ විසිරී සිටින දක්ෂ ගුරුභවතුන් විසින් විවිධ විෂයයන් සදහා නිර්මාණය කරන ලද නව පාඩම් මාලා රැසක් මේ වන විට youtube වෙබ් අඩවිය තුල දක්නට ලැබේ. එවැනි පාඩම් මාලා අධ්‍යයනය කර ඔබගේ දරුවන්ට එම විෂයය කොටස් පහසුවෙන් ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ඔබගේ විෂයට අදාළව නිර්මාණය කර ඇති එවැනි පාඩම් මාලා ඇතොත් එහි සබැඳිය (You tube link එක ) පහත ෆෝරමය හරහා මැදිරිගිරිය ජාතික පාසලේ වෙබ් නිර්මාපක කණ්ඩායම වෙත ලැබීමට සලස්වන්න.  අප වෙබ් අඩවි හරහා එය ප‍ාසලේ දරු දැරියන් අතර‍ට ගෙන යන්නෙමු. 

පාඩම් ම‍ාලා යොමු කිරීමට මෙහි ක්ලික් කරන්න.

උදවු – 

1.You tube පාඩම Search කරන්න

2. Share Click කරන්න

3. Copy Link ක්ලික් කරන්න

4. පාසල් වෙබ් අඩවියේ Youtube Link එකට Paste කරන්න


මාර්ගගත පාඩම් මාලා පිළිබද ගුරු භවතුන් දැනුවත් කිරීම

Category : Uncategorized

මැදිරිගිරිය-ජාතික-පාසල-ගුර-නිවේදන

පහත විඩියෝවෙන් පෙන්වන්නේ ඇමරිකාවේ පන්ති කාමරයක ඉංජිනේරු විෂය හදාරන සිසුන් සඳහා යම් බර ප්‍රමාණයක් ඉසිලිය හැකි පාලමක් නිර්මාණය කරවීම සඳහා යොමු කරවන තාක්ෂණය සපිරි පන්ති කාමරයකි.

පාඩම් මාලා සැකසීම හා උඩුගත කිරීමට අදාල අත්පොත

handbook


නව පුවත්

  • අපොස සා/පෙළ 2020 අයදුමපත් අත්සන් කිරීම සදහා 2020.08.28 දින හැදුන්ම්පත සමග පැමිණෙන්න
  • මැදිරිගිරිය ජාතික පාසලේ සියලුම සිසුන්ගේ දත්ත මාර්ගගතව එකතු කර ගැනීම – සියලුම MNC සිසුන් මෙතනින් දත්ත එවන්න
  • මැදිරිගිරිය ජාතික පාසලේ සියලුම ගුරුවරුන්ගේ දත්ත මාර්ගගතව එකතු කර ගැනීම – සියලුම MNC ගුරුවරුන් මෙතනින් දත්ත එවන්න

පුවත් සෙවීමට දින තෝරන්න

ඔක්තෝබර් 2020
බ්‍ර සි සෙ
« සැප්.    
 1234
567891011
12131415161718
19202122232425
262728293031