Daily Archives: අගෝස්තු 5, 2022

2022 අ.පො.ස (උ/පෙළ) අයදුම්පත්‍ර කැදවීම

Category : Uncategorized

මෙවර 2022 අ.පො.ස (උ/පෙළ) සදහා මැදිරිගිරිය ජාතික පාසලෙන් අයදුම්කරන සියලුම දරු දැරියන් පහත සබැදියෙන් විභාගය අයදුම් කිිිිරීම සදහා අවශ්‍ය තොරතුරු 2022-08-10 දින රාත්‍රී 12.00ට පෙර පාසල වෙත යොමු කරන්න.

https://medirigiriyasch.lk/alexam/application.html


නව පුවත්

  • 2023 අ.පො.ස (උසස් පෙළ) නවක සිසුන් සදහා මෙම සතිය තුල අධ්‍යයන කටයුතු ආරම්භ වේ

පුවත් සෙවීමට දින තෝරන්න

අගෝස්තු 2022
බ්‍ර සි සෙ
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
293031