Monthly Archives: ජූනි 2021

පොසොන් බැති ගී සරණිය

Category : Uncategorized

මැදිරිගිරිය ජාතික පාසල විසින් සංවිධානය කරන පොසොන් බැති ගී සරණිිය 2021-06-25 දින සවස 6.00 සිට මෙම වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.

නැරඔීම සදහා මෙහි ක්ලික් කරන්න


අවසරයි.. විදුහල්පතිතුමනි….

Category : Uncategorized

KDC Ruwan Kumara

පාසල නිවැරදි මාවතකට ‌ගෙන එන්නට ඔබ දැරූ වෙහෙස අපමණයි… ඔබ කැප කල කැපවීම විශිෂ්ටයි.. සහෝදර ආචාර්ය මණ්ඩලය නිවැරදිව හසුරවමින් එහි නියමුවා ලෙස ඔබ සාර්ථක නැවතුම් පළකට ඔබ මැදිරිගිරිය ජාතික පාසල දියත් කරවන පෙර නිමිති අප දුටුවා… මෙම නිල වෙබ් අඩවිය පවා ඔබගේ ඉල්ලීම මත නිර්මාණය වූවක් බව කිව යුතුය. ඔබගේ මතකයන් මැදිරිගිරිය ජාතික පාසලේ ඉතිහාසය තුල රන් අකුරින් ලියවේවි. අද දින අප පාසලෙන් නික්ම යන KDC රුවන් කුමාර විදුහල්පති තුමනි… ඔබට නික්ම යන්නට අවසරයි…ඔබගේ ඉදිරිගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. චිරං ජයතු………

එමෙන්ම අද දින මැදිරිගිරිය ජාතික පාසලේ නව නියමුවා ලෙස සේවයට එක්වන රසික චතුරංග විදුහල්පතිතුමනි, ඔබගේ දැක්ම ක්‍රියාවෙහි යොදවන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා ….


නව පුවත්

  • 2021 අ.පො.ස (උසස් පෙළ) විභාගය සදහා මැදිරිගිරිය ජාතික පාසල මගින් අයදුම් කරන සියලුම දරු දැරියන් මෙම අයදුම්පත්‍රය 2021- 07-08 දින රාත්‍රී 12ට පෙර පුරවා එවන්න

පුවත් සෙවීමට දින තෝරන්න

ජූනි 2021
බ්‍ර සි සෙ
    ජූලි »
 123456
78910111213
14151617181920
21222324252627
282930