6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම 2021
Category : Uncategorized
2020-12-12 දින පැවැත්වූ රැස්වීමේදී සදහන් කල පරිදි 2021 වර්ෂයේ මැදිරිගිරිය ජාතික පාසලේ 6 ශ්‍රේණිය සදහා බදවා ගත් සියලුම සිසු සිසුවියන් මෙම අයදුම්පත පුරවා 2021-01-03 දිනට පෙර වගකීමෙන් පුරවා එවන්න. (ඉංග්‍රීසි මාධ්‍යයෙන් පුරවන්න)