You tube පාඩම් යොමුකිරීම

You tube පාඩම් යොමුකිරීම

Category : Uncategorized

ලංකාවේ විසිරී සිටින දක්ෂ ගුරුභවතුන් විසින් විවිධ විෂයයන් සදහා නිර්මාණය කරන ලද නව පාඩම් මාලා රැසක් මේ වන විට youtube වෙබ් අඩවිය තුල දක්නට ලැබේ. එවැනි පාඩම් මාලා අධ්‍යයනය කර ඔබගේ දරුවන්ට එම විෂයය කොටස් පහසුවෙන් ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ඔබගේ විෂයට අදාළව නිර්මාණය කර ඇති එවැනි පාඩම් මාලා ඇතොත් එහි සබැඳිය (You tube link එක ) පහත ෆෝරමය හරහා මැදිරිගිරිය ජාතික පාසලේ වෙබ් නිර්මාපක කණ්ඩායම වෙත ලැබීමට සලස්වන්න.  අප වෙබ් අඩවි හරහා එය ප‍ාසලේ දරු දැරියන් අතර‍ට ගෙන යන්නෙමු. 

පාඩම් ම‍ාලා යොමු කිරීමට මෙහි ක්ලික් කරන්න.

උදවු – 

1.You tube පාඩම Search කරන්න

2. Share Click කරන්න

3. Copy Link ක්ලික් කරන්න

4. පාසල් වෙබ් අඩවියේ Youtube Link එකට Paste කරන්න


නව පුවත්

  • අපොස සා/පෙළ 2020 අයදුමපත් අත්සන් කිරීම සදහා 2020.08.28 දින හැදුන්ම්පත සමග පැමිණෙන්න
  • මැදිරිගිරිය ජාතික පාසලේ සියලුම සිසුන්ගේ දත්ත මාර්ගගතව එකතු කර ගැනීම – සියලුම MNC සිසුන් මෙතනින් දත්ත එවන්න
  • මැදිරිගිරිය ජාතික පාසලේ සියලුම ගුරුවරුන්ගේ දත්ත මාර්ගගතව එකතු කර ගැනීම – සියලුම MNC ගුරුවරුන් මෙතනින් දත්ත එවන්න

පුවත් සෙවීමට දින තෝරන්න

ඔක්තෝබර් 2020
බ්‍ර සි සෙ
« සැප්.    
 1234
567891011
12131415161718
19202122232425
262728293031