පාසලේ දුවා දරුවන්ගේ ප්‍රථමාධාර පිළිබඳ දැනුම වර්ධනය කිරීම හා පාසලේ ආපදා කළමනාකරණය වෙනුවෙන් දරුවන් සහභාගී කර ගන්නා විෂය සමගාමී සංගමයක් වශයෙන් ශාන්ත ජෝන් ගිලන් රථ සේවා ඒකකය මේ වනවිට සාමාජිකාවන් 153 කගේ සහභාගිත්වයෙන් පාසල තුල සක්‍රීයව ක්‍රියාත්මක වේ න්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව අවස්ථා කළමනාකරණය හා පාසල් ආපදා කළමනාකරණය පිළිබඳ විෂය නිර්දේශයන්ට අනුව සිසුන්ගේ දැනුම යාවත්කාලීන කරමින් පාසල තුල ක්‍රියාත්මක වන මෙම සංගමය අන්තර් පාසල් ක්‍රියාකාරකම් හරහා සිසු ජීවන කුසලතාවන් වර්ධනය කරන සුවිශේෂී සංගමයක් ලෙස ද හඳුන්වා දිය හැකිය ුදල් පසුපස හඹා යන යුගයක මානව සංහතියේ සේවය උදෙසා යන තේමාව කරමින් ක්‍රියාකාරකම් පවත්වාගෙන එනු ලබයි 2014 වර්ෂයේ සිට මේ වනතෙක් ශානක ප්‍රේමරත්න මහතා සහ ශානිකා ඩී රණසිංහ මහත්මිය ගේ මූලිකත්වයෙන් සංගමයේ කටයුතු සිදු කරනු ලබයි