පන්ති කාල සටහන – 2020
NEW-CLASS-TT-PDFවාර විභාග ලකුණු විශ්ලේෂණය – පාසලේ හෝ පන්ති කාමරයේ වාර විභාග ලකුණු පහසුවෙන් විශ්ලේෂණය කළ හැකි මෙවලමක් අප නිර්මාණය කර ති බෙනවා. පහත දක්වන සබැඳි හරහා එම මෙවලම් download කරගෙන ඊට ඔබගේ සිසුන්ගේ ලකුණු ඇතුලත් කරගන්න.
6 9 ශ්‍රේණි සඳහා ගැලපෙන ලකුණු විශ්ලේෂණ ආකෘතිපත්‍රය 6-A control Panel
10-11 ශ්‍රේණි සඳහා ගැලපෙන ලකුණු විශ්ලේෂණ ආකෘතිපත්‍රය 10-A control Panel
12-13 කලා අංශ සඳහා ගැලපෙන ලකුණු විශ්ලේෂණ ආකෘතිපත්‍රය 12 A1 Control Panel
12-13 වාණිජ අංශ සඳහා ගැලපෙන ලකුණු විශ්ලේෂණ ආකෘතිපත්‍රය 12 C1 Control Panel
12-13 විද්‍යා අංශ ශ්‍රේණි සඳහා ගැලපෙන ලකුණු විශ්ලේෂණ ආකෘතිපත්‍රය12 Bio Control Panel
12-13 තාක්ෂණ අංශ සඳහා ගැලපෙන ලකුණු විශ්ලේෂණ ආකෘතිපත්‍රය 12 Etec Control Panel
පොදු ආකෘති සහ උපදෙස් පත්‍රිකා Instructions for class teachers Document formats
===================================================================================
වැන්දඔු අනත් දරු
ඔබ ලියාපදිංචි වී ඇති දැයි පරීක්ෂා කිරීමට මෙතන ක්ලික් කර හැදුනුම්පත් අංකය ලබා දෙන්න.
එවිට පහත පරිදි ඔබේ සාමාජික සහතිකය දර්ශනය නොවේ නම් ඔබ නැවත ලියාපදිංචි වී නොමැත. අවශ්‍ය අයදුම්පත්‍ර වහාම කලාප කාර්යාලයට භාර දෙන්න
