අධ්‍යාපන

2019 වර්ෂය

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙමළ භාෂාව සඳහා විශිෂ්ට සාමාර්ථ ලබා ගත් සිසුන් අගය කිරීමේ උත්සවයක් පසුගියදා “සිත් දිනන ද්වි භාෂා” යන තේමාව යටෙත් කොළඹ දී පැවැත්විය. එහිදී අප පාසලේ සිසුන් 24 දෙනෙක් සඳහා සම්මාන පිරිනැමීම ‍අග්‍රමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. තවද පොළොන්නරු දිස්ත්‍රික්කයේ හොඳම දෙමළ භාෂා ගුරුවරයා ලෙස මැදිරිගිරිය ජාතික පාසල ගුණසිංහ ගුරුපියාණන් සම්මාන ලබන ලදී. මෙම උත්සවය සඳහා විශේෂයෙන් සකස් කරන්න ලද “සිත් දිනන ද්වි භාෂා” පොත්පිංච සඳහා තම අදහස් එකතු කිරීමේ අවස්ථාවට අප පාසලේ කාවින්ද පුෂ්පලාල් ශිෂ්‍යයාට සම්බන්ධ වීමට හැකි විය.

ගුණසිංහ ගුරුපියාණන්

නව පුවත්

  • අපොස සා/පෙළ 2020 අයදුමපත් අත්සන් කිරීම සදහා 2020.08.28 දින හැදුන්ම්පත සමග පැමිණෙන්න
  • මැදිරිගිරිය ජාතික පාසලේ සියලුම සිසුන්ගේ දත්ත මාර්ගගතව එකතු කර ගැනීම – සියලුම MNC සිසුන් මෙතනින් දත්ත එවන්න
  • මැදිරිගිරිය ජාතික පාසලේ සියලුම ගුරුවරුන්ගේ දත්ත මාර්ගගතව එකතු කර ගැනීම – සියලුම MNC ගුරුවරුන් මෙතනින් දත්ත එවන්න

පුවත් සෙවීමට දින තෝරන්න

මාර්තු 2021
බ්‍ර සි සෙ
« දෙසැ.    
1234567
891011121314
15161718192021
22232425262728
293031